අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023.12.01 රාත්‍රී 11.00 සිට 2023.12.02 සවස 04.00 දක්වා දමින්ද දිසානායක වෙබ් පේජ් එක තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇති බැවින්
මෙම කාලය ඇතුලත ඔබට වෙබ් පේජ් හී ඕඩර් නම්බර් ගැනීම, රෙකෝඩි බැලීම සහ පේපර් ඩවුන්ලෝඩ් කිරීම යන ආදී කටයුතු කීරීමේදී බාදා ඇති විය හැකිය.
මෙම කාලය අතර තුර ඔබගේ ඕඩර් නම්බර් ඇක්ටිව් කිරීම සහ තාක්ෂණික ගැටලු විසඳීම ඇතුලු කිසිදු කටයුත්තක් සිදුනොවේ.
මේ නිසා මෙම කාලය ඇතුලත ඔබට ඇතිවන ගැටලු සඳහා කාර්යාලයට දුරකථන ඇමතුම් හා කෙටිපණිවිඩ එවීමෙන් වලකින්න.
ඔබට ඇතිවන අපහසුතාවයට අපගේ කනගාටුව.