• No products in the cart.

රාජ්‍ය කළමනාකරණ සේවා සිසුන්ගේ හතරවන සතියේ ප්‍රශ්න පත්‍ර දැන් ලබාගත් හැක. එමෙන්ම ඊළඟ මාසය සහ සම්මන්ත්‍රණ දිනයට අදාළ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට නම් ඔබ ඊළඟ මාසය සඳහා මුදල් ගෙවා රිසිට් පත අප වෙත එවිය යුතුයි. ඔබට එය සඳහා අලුතෙන්ම පාඨමාලාව මිලදී ගැනීමට බදාදා දින සිට හැකියාවයාවක් ඇත. අපගේ කාර්ය මණ්ඩලය අවුරුදු සතියේ නිවාඩු බැවින් මෙම සතියේ මුදල් ගෙවා ඔබගේ පාඨමාලාව මිලදී ගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙමි.

0 responses on "රාජ්‍ය කළමනාකරණ සේවා සිසුන්ගේ හතරවන සතියේ ප්‍රශ්න පත්‍ර දැන් ලබාගත් හැක. එමෙන්ම ඊළඟ මාසය සහ සම්මන්ත්‍රණ දිනයට අදාළ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට නම් ඔබ ඊළඟ මාසය සඳහා මුදල් ගෙවා රිසිට් පත අප වෙත එවිය යුතුයි. ඔබට එය සඳහා අලුතෙන්ම පාඨමාලාව මිලදී ගැනීමට බදාදා දින සිට හැකියාවයාවක් ඇත. අපගේ කාර්ය මණ්ඩලය අවුරුදු සතියේ නිවාඩු බැවින් මෙම සතියේ මුදල් ගෙවා ඔබගේ පාඨමාලාව මිලදී ගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙමි."

Leave a Message


ජයග්‍රහණය සදහා බලපාන්නේ වාසනාවට වඩා උත්සහයයි
top
© Daminda Dissanayake All rights reserved. |Digital Partner AgE