• No products in the cart.

අප වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට ඔබට අවශ්‍ය වෙන්නේ ඔබගේ නිවැරදි ඊමේල් ලිපිනය පමණි.

පාඨමාලා මිලදී ගැනීම සඳහා පහසු සහ ආරක්ෂාකාරී ක්‍රමවේද බොහොමයක් හදුන්වා දී ඇත.

නවතම තාක්ෂණය සමඟ මුසු වූ අපගේ App එක බොහෝ සේවා සමගින් ඔබ වෙතට පිළිගන්වන්නේ සතුටිනි.

Zoom මෘදුකාංගය ඔස්සේ පැවැත්වෙන පන්ති වලට සහභාගි වෙන ආකාරය පහසු කර ඇත.

දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය

ඔබගේ සිහින සැබෑ කරන්ට අත්‍යවශ්‍ය දැනුම සහ තාක්ෂණය සමගින්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉතාමත් හොඳ දැනුම් සම්භාරයක් සමගින් ඔබගේ ජීවිත සිහින ජය ගැනීමට උපකාර කළ අපි, මේ වන විට පවතින වසංගත තත්ත්ව හමුවේ ඔබගේ සිහින නොකඩවා සැබෑ කිරීම වෙනුවෙන් අලුත්ම තාක්ෂණය සහ විශිෂ්ට විෂය කරුණු කැටිකර මෙම වෙබ් අඩවිය තුලින් ඔබට ගෙන එන්නෙමු.


ජයග්‍රහණය සදහා බලපාන්නේ වාසනාවට වඩා උත්සහයයි
top
© Daminda Dissanayake All rights reserved. |Digital Partner AgE