• No products in the cart.

රාජ්‍ය සේවා
තරග විභාග සඳහා
දිවයිනේ අංක 1

දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය

ලංකාවේ ඉහළම
සමත් වීමේ ප්‍රතිශතය

අපගේ පන්ති වලට සහභාගි වන බහුතරය තරඟ විභාග වලින් පළමු ස්ථාන ඇතුළුව විශිෂ්ට ලෙස සමත් වේ.

වැඩිම කලක
පළපුරුද්ද සහ කැපවීම

තරග විභාගවලින් ජය ගෙනෙන වසර විස්සකට වැඩි සහ පළපුරුද්ද සහිත අතිශයින් කැපවෙන ආචාර්යවරයා.

ගුණාත්මක
අධ්‍යයන ශිල්ප ක්‍රම

වසර විස්සක් පුරා ගොඩනැගූ අතිශය සාර්ථක අධ්‍යයන ශිල්ප ක්‍රම සහ පහසුවෙන් තරඟ විභාග වලින් සමත් වීමේ ක්‍රම.

අප ගැන බිඳක්

දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය මුලීකත්වයෙන් දැනට ලංකාවේ තිබෙන සියලුම රාජ්‍ය සේවා තරග විභාග සදහා උපකාරක පංති පැවැත්වෙන බව අප ඔබ හට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි.

මෙතරම දිර්ඝ ගමනක් පැමිණිමට හැකි වුයේ ඔබ සැම අප කෙරෙහි තිබු විශ්වාසය මත බව අප දනිමු. එම විශ්වාසය ට අප හදවතින් ඔබ හට ස්තුති කරන්නෙමු.

වසර විස්සක ට එහා දිවෙන දමින්ද දිසානයක අධ්‍යාපන කේන්ද්‍රය තුළින් අප ලබා දුන් ප්‍රථිපල බොහොමයි. ඔබ අප කරා පැමිණෙන අරමුණ එ අයුරින් ම ඉෂ්ඨ කර දීම අපගේ මුලික අරමුණයි. අපගේ මුලීක ඉලක්කය වන්නේ ඔබගේ අරමුණයි. එ අරමුණ කරා වෙත ඔබ ගෙන යාම සදහා අප ගත හැකි සියලුම ක්‍රියා මාර්ග ගනු ලබන්නේ ඉමහත් කැමැත්තෙනි.

මේ අයුරින් අපගේ සෙවනට ඔබ පැමිණෙන්නේ අප පසු ගිය තරග විභාග වලින් ප්‍රථම ස්ථානය ඇතුළු බහුතරයක් තරග විභාග වලින් සමත් විම නිසා බව අප දනිමු.

අප වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට ඔබට අවශ්‍ය වෙන්නේ ඔබගේ නිවැරදි ඊමේල් ලිපිනය පමණි.

පාඨමාලා මිලදී ගැනීම සඳහා පහසු සහ ආරක්ෂාකාරී ක්‍රමවේද බොහොමයක් හදුන්වා දී ඇත.

නවතම තාක්ෂණය සමඟ මුසු වූ අපගේ App එක බොහෝ සේවා සමගින් ඔබ වෙතට පිළිගන්වන්නේ සතුටිනි.

Zoom මෘදුකාංගය ඔස්සේ පැවැත්වෙන පන්ති වලට සහභාගි වෙන ආකාරය පහසු කර ඇත.

දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය

ඔබගේ සිහින සැබෑ කරන්ට අත්‍යවශ්‍ය දැනුම සහ තාක්ෂණය සමගින්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉතාමත් හොඳ දැනුම් සම්භාරයක් සමගින් ඔබගේ ජීවිත සිහින ජය ගැනීමට උපකාර කළ අපි, මේ වන විට පවතින වසංගත තත්ත්ව හමුවේ ඔබගේ සිහින නොකඩවා සැබෑ කිරීම වෙනුවෙන් අලුත්ම තාක්ෂණය සහ විශිෂ්ට විෂය කරුණු කැටිකර මෙම වෙබ් අඩවිය තුලින් ඔබට ගෙන එන්නෙමු.

දැනට සම්බන්ධ විය හැකි විභාග.
අලුතින් එක් කළ තරග විභාග

රාජ්‍ය සේවා තරග විභාග විවිධ කාලයන්හි ප්‍රකාශයට පත් කෙරේ. එබැවින් සමහර පාඨමාලා මෙම අවස්ථාවේ දී ආරම්භ වී නොමැතිව තිබිය හැක.

නවතම තොරතුරු

විවිධ විභාග සහ අලුත්ම තොරතුරු

මෙහිදී ඔබට අප විසින් සිසුන් සූදානම් කරන සියලුම තරග විභාග සහ තරග විභාග වලට අදාළ විශේෂ තොරතුරු දැන ගැනීමට හැකි වන අතර පහත බොත්තම එබීමෙන් සියලු තොරතුරු ලබාගත හැක.

follow us on social media

Exclusive content & updates

#Daminda Dissanayake education center

බැංකු මඟින් ගෙවන ඔබට

බැංකුවකට ගොස් මුදල් තැන්පත් කරන ආකාරය.

අප වෙබ් අඩවියේ ඇති පාඨමාලාවක් සඳහා සෘජු බැංකු සේවා මගින් ගෙවන්නේ නම් take this course බට්න් එක සහ ගෙවීම් තොරතුරු ලබා දීමෙන් පසුව ලැබෙන Oder නම්බර් එක බැංකුවෙන් ඔබට ලැබෙන රිසිට් පත මත පැහැදිලිව ලියා මෙහි ඇති වතක් නම්බර් එකට ඉරීමෙන් පාඨමාලාව ලබාගත හැක.

© Daminda Dissanayake All rights reserved. |Digital Partner AgE